ඇමරිකාවට සුළිකුණාටුවක්
ඇමරිකාවේ – කෙන්ටකි ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ සුළිකුණාටුවක් පුද්ගලයන් 25දෙනෙක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බලප ඇති සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් එම ප්‍රාන්තයේ ගොඩනැගිලි 50,000කට ආසන්න සංඛ්‍යාවකට හානි සිඳු වී ඇති…
ඇමරිකාවේ – කෙන්ටකි ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ සුළිකුණාටුවක් පුද්ගලයන් 25දෙනෙක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බලප ඇති සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් එම ප්‍රාන්තයේ ගොඩනැගිලි 50,000කට ආසන්න සංඛ්‍යාවකට හානි සිඳු වී ඇති…
දශක තුනකට අධික කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට…
බස්නාහිර, සබරගමුව, වයඹ උතුරු සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම…
නවක වදය නිසා සිතු තැවුලට පත්ව සියදිවි හානි කරගත් සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගනුම ලැබූ සිසුවාට නවක වදය දුන් බව කියන සිසුන් දස දෙනා යළි 29 දක්වා…
විදුලි මෝටරයක ආධාරයෙන් සිය කුඹුරට ජලය ලබාගැනීමට උත්සහා කරමින් සිටි 68 හැවිරිදි පුද්ගලයෙකු විදුලි සැර වැදිමෙන් මිය ගොස් ඇතැයි ගල් ල්නෑව පොලීසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ නැගම, නෑගම්පහ පදිංචිව…
ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වෙසක් පොහොය නිමිත්තෙන් ක්‍රියාත්මක කරන ලද ජාතික වෙසක් සතිය අදින් (16) අවසන් වන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසනවා. මෙවර ජාතික වෙසක් සතිය පසුගිය 10 දා ආරම්භ…
රටක දියුණුව රැඳී තිබෙන්නේ ඒ රටේ මිනිසුන් රට වෙනුවෙන් ලබාදෙන නිෂ්පාදන දායකත්වය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ජාතික ඵලදායීතා සම්මාන තරගාවලිය 2025/2026 ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී…
දිවයින පුරා ස්ථාපිත වහල මත සූර්ය බලශක්ති ධාරිතාව මැයි 1වනදා වන විට මෙගාවොට් 1,700 සීමාවට ළඟා වී තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වහලමත ස්ථාපිත සූර්ය බලශක්තිය…
යාල ජාතික වනෝද්‍යානයේ තවත් කලාප කිහිපයක් සංචාරකයන් සඳහා විවෘත කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අරංගමුව නමින් නව කලාපයක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. පරිසර…
කොළඹ දෙසට පැමිණි ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අද (16) උදෑසන අනතුරක් සිදු වී තිබෙනවා. ඒ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදීයි. එම අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ අධික…