විත්තිකරුවන් තිදෙනෙක්ට මරණීය දණ්ඩනය
හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තිදෙනෙක්ට මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණය විසින්. 2018 වසරේදී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී බහු දින…
හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තිදෙනෙක්ට මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණය විසින්. 2018 වසරේදී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී බහු දින…
වාර්ෂික ප්‍රකාශය සිදු කළ යුතු සියලු පුග්ලයන් පසුගිය මාර්තු 31වන විට පැවති සිය වත්කම් සහ බැරකම් ජුනි 30වනදා හෝ ඊට පෙර ආයතන ප්‍රධානීන් වෙත භාර දිය යුතු බව දැනුම්දී තිබෙනවා.…
එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සිවිල් පුරවැසියෙක්ට පිරිනමන ඉහළම සම්මානය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදපෙරදිග සංචාරයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ…
රුපියල් කෝටි 21ක් වටිනා රත්‍රං තොගයක් වාහන අමතර කොටස් තුළ සඟවාගෙන පැමිණි දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්. එම සකකරුවෙන් දෙදෙනා ඊයේ (15) උදෑසන…
ඉන්දු – පාකිස්ථාන සටන් විරාමය දීර්ඝ කිරීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව මෙම සටන් විරාමය ලබන 18වනදා දක්වා දීර්ඝ කිරීමට ඉන්දියාව එකඟ වී ඇති බවයි.…
හිටපු අමාත්‍යවරයෙක් වන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත…
අලිගැටපේර ප්‍රවාහනය කළ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තකට පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා. හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් අද (16) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.…
ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ මැද පෙරදිග සංචාරය අතරතුර ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙළීම තීව්‍ර වෙමින්…