Month: May 2025

සියලු පක්ෂවලට කොමිසමෙන් විශේෂ නිවේදනයක්

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු මෙම සතිය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දී තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.…

බලොචිස්ථානය පාකිස්ථානයෙන් වෙන් වෙයි?

පාකිස්ථානයට අයත් විශාලම පළාත ලෙස සැලකෙන බලොචිස්තාන් වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙස නුදුරේදී පත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඒ බලොචිස්ථාන් නායක ලෙස සැලකෙන මිර් යාර්ගේ ‘X’ සටහනක් උපුටා දක්වමින්. එම…

කොළඹ පුර­පති ඡන්දය ජූනි 2දා

කොළඹ මහ­න­ගර සභාවේ පුර­පති සහ නියෝජ්‍ය පුර­පති ධුර තෝරා ගැනීමේ ඡන්ද විම­සීම ජූනි මස 02 වැනිදා පැවැ­ත්වී­මට නිය­මි­තව තිබෙනවා. පසු­ගිය පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී කොළඹ මහ­න­ගර සභා­වට තරඟ කළ කිසිදු පක්ෂ­ය­කට…

ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය ගැන සුබ ආරංචියක්

මෙම වසර තුළ ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධනඅමාත්‍යාංශය පවසනවා. ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ සදහන් කළේ ධීවර…

මාස 5ක් තුළ 965දෙනෙක්ට දිවි අහිමි වෙයි

මෙම වසරේ ගත වූ කාලය තුළ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 965දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අදාළ කාලය තුළ බරපතළ අනතුරු 1,842ක් සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

මාලිමාව ජයග්‍රණය කළ පළාත් පාලන ආයතන ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ 60 වන…

වාහන සුසර කිරීමේ දන්සලක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ සහයෝගයෙන් දින 2ක වාහන සුසර කිරීමේ දන්සලක් පැවැත්වීමට ශ්‍රී ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වාහන…

අදත් සවස් කාලයේ දී වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. දිවයිනේ සෙසු…

නීති විරෝධීව ධීවර කටයුතු කළ පිරිසක් නීතියේ රැහැනට

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ පුද්ගලයන් 38දෙනෙක් නීතියේ රැහැනට හසුවී තිබෙනවා. ඒ අප්‍රේල් 21වනදා සිට 28වනදා දක්වා සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදීයි. ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල…

මෙක්සිකෝවේ අනතුරක් 21දෙනෙක්ට දිවි අහිමි කරයි

මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක බිහිසුණු රිය අනතුරක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයින් 21දෙනෙක් ජිවිතක්ෂයට පත්වූ බවයි. බස් රථයක්, ට්‍රක් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම…