Month: May 2025

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් අද (15) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්…

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියක් හෙට

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) දිනයේදී වෙන්දේසි කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ජනාධිපති…

රම්බොඩදී වෑන් රියක් අනතුරට ලක් වෙයි

රම්බොඩ පාසල ආසන්නයේ අද (14) වෑන් රථයක් පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා. එහිදී වාර්තා වූයේ ගැරඬිඇල්ල බිහිසුණු බස්රථ අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටරයක් පමණ ආසන්නයෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල…

ග්‍රීසියේ භූකම්පනයක්

ග්‍රීසියේ කසෝස් දූපතේ දකුණු වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූකම්පනයක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.1ක අගයක් සටහන් වී ඇති බවයි. එමෙන්ම කිලෝමීටර් 14ක ගැඹුරකින් සිදුවූ…

UGC වෙබ් අඩවිය බිඳ වැටෙයි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය බිඳ වැටීමකට ලක්ව තිබෙනවා. එහිදී වාර්තා වූයේ එම වෙබ් අඩවියේ සිදු කෙරෙන යාවත්කාලීන කිරීමක් හේතුවෙන් එය බිඳ වැටීමට ලක්ව ඇති බවයි. එය අද…

හයේෂිකා ප්‍රනාන්දු අධිකරණයට භාරවෙයි

පොලිසියෙන් සැඟව පලා ගොස් සිටි ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දු අද (14) දහවල් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා. විත්තිකාරිනිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ් ප්‍රේමරත්න මහතා…

දුම්රිය හරස් මාර්ගයක් තාවකාලිකව වසා තැබෙයි

කැළණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 01 දම්වැල් 15 ස්ථානයේ පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුතු සඳහා තාවකාලිකව වසා තැබෙන බව ශ්‍රී…

ලිට්‍රෝ මෑන්පවර් සේවකයින් වර්ජනයක

මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවටත්, රජය විසින් නියම කළ අවම වැටුප හෝ ලබා…

මයික්‍රොසොෆ්ට් සේවකයින් පිරිසක් සේවයෙන් ඉවතට

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය අඟහරුවාදා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙම නිවේදනය කර ඇති බවයි. එමෙන්ම මෙම සේවක කප්පාදුව මයික්‍රොසොෆ්ට්…

අර්චුනාගේ මන්ත්‍රී ධූරය බල රහිත කිරීමට ගොනු කළ පෙත්සම කැඳවීමට දින දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර…