රන් මිල පහළට
මෙරට රත්‍රං මිල රුපියල් 6,000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව අද (14) පෙරවරුවේ දක්නට ලැබුණේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල…
මෙරට රත්‍රං මිල රුපියල් 6,000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව අද (14) පෙරවරුවේ දක්නට ලැබුණේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල…
කළුතර දකුණ මුහුදු වෙරළට ඩොල්ෆින් මත්ස්‍යයින් 6දෙනෙක් ගොඩ ගසා තිබෙනවා. වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකය සඳහන් කළේ මෙලෙස වෙරළ තීරයට ගොඩගසා ඇති මත්ස්‍යයින් 6දෙනාම කිසියම් අනතුරුවලට ලක්වී ඇතැයි නිරීක්ෂණය වූ…
පිළියන්දල මඩපාත බට – කැත්තර ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමෙන් ඇඟලුම් සේවිකාවක් මිය ගොස් ඇති බව පිළියන්දල පොලීසිය පවසනවා. අනතුරින් මියගොස් ඇත්තේ, පිළියන්දල දම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 51ක්…
මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් 70%ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාශයේ බෝ නොවන රෝග ඒකකය පවසනවා. එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් සඳහන්…
අම්පාර – මහියංගණය මාර්ගයේ මහියංගණය, වේවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා. අද (14) අලුයම 2.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙම අනතුරින්…
දුරගමන් සේවා බස් රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, දුරගමන් සේවා බස් රථ…
මෙම වසරේ පළමු මාස හතරක කාලයේදී විදෙස්ගත ශ්‍රී ලාංකේය ශ්‍රමික ප්‍රජාව මඟින් රුපියල් කෝටි 73,300ක (අමෙරිකානු ඩොලර් බිලියන 2.46) මුදලක් මෙරටට ප්‍රේෂණය කර තිබෙනවා. එය පසුගිය වසරේ පළමු මාස 4ට…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර පළාතේත්…
විවිධ ජාතීන් වෙසෙන කොළඹ නගරයේ සියලුදෙනා එක්ව සාමූහිකත්වයෙන් පවත්වන බුද්ධ රශ්මි වෙසක් කලාපය ආගමික සහජීවනය සඳහා වැදගත්වන බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අගමැතිවරිය මේ බව කියා සිටියේ කොළඹ, හුනුපිටිය…
ලබන 19වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් පවතින බවයි. ඊයේ (12) දිනය…