Month: May 2025

ඕස්ට්‍රේලියාවේ ලිබරල් පක්ෂ නායකත්වයට කාන්තාවක්

ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියාවේ ලිබරල් පාක්ෂයේ නායකත්වය සඳහා කාන්තාවක් පත්කර තිබෙනවා. සූසෑන් ලෙයිහ් නැමැති ඇය ප්‍රතිවාදියා වූ ඇන්ග්ස් ටේලර්ට එරෙහිව පැවති ඡන්ද විමසීම ජය ගැනීමෙන් අනතුරුවයි නායකත්වයට පත් වී ඇත්තේ. සූසෑන්…

තාවකාලිකව නවත්වා තිබූ පාකිස්ථාන සුපර් ලීග් නැවත අරඹයි

තාවකාලිකව නවත්වා තිබූ 2025 පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලිය නැවත ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මැයි 17 වන දින නැවත එම තරඟ ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.…

ට්‍රම්ප් සෞදි අරාබියේ සංචාරයක

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලයේ පළමු ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සංචාරය සඳහා සෞදි අරාබිය වෙත පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපතිවරයාව සෞදියේ ඔටුන්න හිමි කුමරු වන…

බස් අනතුරකින් 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ (12) රාත්‍රීයේ කාලයේදී එම අනතුර සිදුව තිබුණේ අලදෙණිය, යටිහලගල…

සින්දූර් මෙහෙ‍යුමෙන් පසු ඉන්දීය අගමැති ජාතිය අමතයි

සින්දූර් මෙහෙයුමෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (12) ජාතිය අමතා තිබෙනවා. ඔහු එහිදී අවධාරණය කළේ ජීවිත 26ක් බිලිගත් පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් සිදු කළ සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක්…

කුෂ් මත්ද්‍රව්‍ය සමඟ තරුණියක් කටුනායකදී කොටුවෙයි

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශීය තරුණියක් කටුනායක ගුවන්තොටුපොළ රේගුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ ඇයගේ ගමන් මලු…

වෙසක් උත්සවයට සැලසුම් කළ දන්සල් 8ක් අත්හිටුවයි

වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වීමට තිබූ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ තවත් දන්සල්…

අද කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා. පොලීසිය පැවසුවේ වෙසක් සිරි නැරඹිමට විශාල මහජනතාවක් පැමිණෙතැයි අපේක්ෂා කරනු ලබන හෙයින්, මෙම ප්‍රදේශයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාමක…

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනයට පොලීසියෙන් කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය තීරණය කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ ප්‍රධානත්වය දරණ එම කමිටුවේ සෙසු…

දිවයින පුරා ලුණු හිඟයක්

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ගණක අමරසිංහ සඳහන් කළේ ලුණු මෙට්‍රික් ටොන් 30ක් ආනයනය කිරීමට රජය…