Month: May 2025

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර…

කොළඹ වෙසක් තොරණ් නිර්මාණය කර ඇති ස්ථාන

මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් කොළඹ පමණක් තොරණ් 23ක් නිර්මාණය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කොස්ගස් හන්දිය, ඔරුගොඩවත්ත, තොටළඟ, දෙමටගොඩ බොරැල්ල, පෑලියගොඩ, කිරිබත්ගොඩ, කොට්ටාව, මහරගම පිළියන්දල, බෙල්ලන්විල ආදී ප්‍රදේශවල…

සිරිපා වන්දනා සමය අවසන් වෙයි

වෙසක් පුර පසළොස්වක පොහොය දිනයත් සමඟ ශ්‍රී පාද වන්දනා සමය ද අවසන් වනවා. දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී පුජ්‍ය මොරහැල සුගතජෝතී හිමි සඳහන් කළේ හෙට (13) පෙරවරුවේදී ශ්‍රී පාද මළුවේ…

ටිබෙටයේ භූ කම්පනයක්

ටිබෙටයේ භූ කම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් යුතුව එය හට ගෙන ඇති බවයි. එම භූ කම්පනය ටිබෙටයේ ෂිගාට්ස් නගරයට ආසන්නව හටගෙන තිබෙනවා.…

අගමැතියගෙන් වෙසක් දිනයට පණිවිඩයක්

අගමැතියගෙන් වෙසක් දිනයට පණිවිඩයක් රට නිවැදි පරිවර්තනයකට යොමු කරමින් සිටින අවස්ථාවක මානව සිත්සතන් සුවපත් කිරීම සඳහා වෙසක් කාලය වඩාත් සුදුසු බවට විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා සිය…

ඇමරිකාව සහ චීනය අතර ගිවිසුමක්

ඇමරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී තිබෙනවා. එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කළේ දෙරට අතර දින 90 ක් සඳහා ඔවුන්ගේ…

සෙලෙන්ස්කි පුටින්ව හමුවීමට සූදානම් වෙයි

රුසියන් ජනාධිපති විලැදිමිර් පුටින් මුහුණට මුහුණ හමු වීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි විසඳුමකට යාමට බලාපොරොත්තු වන බවත් යුක්‍රේන ජනාධිපති විලොදිමිර් සෙලෙන්ස්කි අවධාරණය…

රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩට ඇප

පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන ගොස් ඊට අදාළව ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු මුදල් ගෙවීම පැහැර හැරීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තු 7ක් නිකුත් කර තිබිය දී අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී…

වෙසක් පොහොයට දන්සල් 8,712ක්

වෙසක් පොහොය නිමිති කර ගනිමින් රට පුරා දන්සල් 8,712ක් ලියාපදිංචිව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ පවසනවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ දන්සල් වැඩිම සංඛ්‍යාවක් බස්නාහිර…

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (12) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මධ්‍යම, ඌව…