Month: May 2025

ගැරඬිඇල්ල බස් අනතුරට හේතුව සොයා විශේෂ පොලිස් පරීක්ෂණයක්

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදු වූ බස් රථ අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිලිමත්භාවයද නැතිනම් බස් රථයේ තිබූ යම් කාර්මික දෝෂයක්ද යන්න පිළිබඳව සොයාබැලීමට පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය…

හෙටත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

හෙට දිනයේදීත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවනිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි…

මිලියන 68ක මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි

ඕමානයේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි පාර්සලයක් තුළ තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට රේගු නිලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ වත්තල පහිටි ගබඩාවක තිබියදී රේගු නිලධාරීන් සිඳු කළ පරික්ෂාවකදීයි. ශ්‍රී…

ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අද (11) අලුයම රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පිරිස් වෙත සිය ශෝකය පළ කරමින්.…

ට්‍රම්ප්ගෙන් ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට නියෝගයක්

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව නිලධාරීන් 20,000ක් බඳවා ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ඇමරිකාවේ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහය වීම සඳහා බවයි…

ලක්ෂ 600ක විදේශීය දුම්වැටි තොගයක් කටුනායකදී අල්ලයි

රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු නිලධාරීන් පැවසුවේ මෙය මෑතකාළීන ඉතිහාසයේ විශාලතම දුම්වැටි වැටලීම බවයි. ගුවන් යානයකින්…

ප්‍රවීන රංගන ශිල්පිනියක් අත්අඩංගුවට

ප්‍රවීන රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාළවයි.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබෙනවා. ඔහු එම ධූරයේ වැඩ භාරගනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බර් 26 වනදායි.

බන්ධනාගාර රැඳවියන් 388දෙනෙක්ට විශේෂ රාජ්‍ය සමාවක්

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සඳහන් කළේ රැඳවියන් 388දෙනෙක්ට රාජ්‍ය සමාවක් හිමිවන අතර එම…

ප්‍රදේශ රැසකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද (11) පස්වරු 1.00න පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…