ආමර් විථීයේ තවත් ගින්නක්
කොළඹ ආමර් විථීයේ මීරානිය පෙදෙසේ යකඩ බඩු අලෙවිසැල් පෙළක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ දෙකක් යොදවා ඇති බවයි. (rednewsalert.lk)
කොළඹ ආමර් විථීයේ මීරානිය පෙදෙසේ යකඩ බඩු අලෙවිසැල් පෙළක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ දෙකක් යොදවා ඇති බවයි. (rednewsalert.lk)
කොළඹ වොක්ෂල් වීදියේ පිහිටි අවන්හලක සහ ඒ අවට තවත් ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබෙනවා. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ…
විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ කෝලි ඒය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇති බවයි. (rednewsalert.lk)
වෙසක් සතියේ දින 3ක් දිවයිනේ සුරාසැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මැයි 12,13,14 දින තුනෙහි සුරාසැල් වසා තබන බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. (rednewsalert.lk)
කි.ග්‍රෑ. 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් රග්බි තරඟය අද (10) කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරඟය ප.ව.…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පත් කර තිබෙනවා. එම පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළේ ඊයේ රැස් වූ දේශපාලන මණ්ඩලයේ දී මෙම…
ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් පාකිස්ථානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ආරම්භ කර තිබෙනවා. අළුයම 3.15 සිට දහවල් 12 දක්වා කාලය තුළ සියලුම ගුවන්ගමන් සඳහා පාකිස්ථානය සිය ගුවන් කලාපය වසා…
ඉන්දීය හමුදා විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්ථානය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. පාකිස්ථානයේ ආරක්ෂක ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉස්ලාමාබාද් නගරයෙන් පිටත ගුවන් හමුදා කඳවුරු…
වෙසක් උත්සවය වෙනුවෙන් මේ වනවිට දන්සැල් 7437ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් චමිල් මුතුකුඩ ප්‍රකාශ කළේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මට්ටමින් දන්සැල්…
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධි විධාන ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්…