ජාතික වෙසක් සතිය අද ඇරඹේ.
කළණ මිතුරන් ඇසුරු කරමු යන්න තේමා කර ගනිමින් ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. ජාතික…
කළණ මිතුරන් ඇසුරු කරමු යන්න තේමා කර ගනිමින් ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. ජාතික…
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (10) ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම…
සිතුල්පව්ව සහ තිස්සමහාරාම රජමහා විහාරස්ථානවල පැවැත්වෙන පොසොන් පින්කම් මාලාව පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (08) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන්. මෙම උත්සව මාලාව සඳහා පැමිණෙන…
සතිඅන්ත දීර්ඝ නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඔ කොටුව සහ බදුල්ල අතර…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 294.88ක් ලෙස සටහන්…
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකොන් ඩුබායිහී පැවත්වෙන ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලිය වෙනුවෙන් අද (09) එක්වීමට නියමිතව තිබෙනවා. ඒ මීටර් 100 ශ්‍රී ලංකා සහය දිවීමේ ඉසව්ව…
ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානය අද (09) උදෑසන මාදුරු ඔය ජලාශයට කඩා වැටී තිබෙනවා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ යානයේ සිටි නියමුවන් දෙදෙනා ඇතුළු 12දෙනාම බේරාගෙන රෝහල්ගත…
අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේදී ඊයේ (08) පස්වරුවේ තේරී පත්වූ අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් පාප් වහන්සේ වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක සුබ පැතුම් එක් කර තිබෙනවා. ඒ සිය නිල X ගිණුමේ…
ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් මාදුරු ඔය ජලාශයට කඩා වැටීමේ සිද්ධිය පිළිබදව සොයා බැලීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් 9 දෙනෙක්ගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා. එම බෙල් 212 යානය අද (09)…
අපනයන සඳහා පනවා තිබෙන තිරු බදු සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමේ ඉදිරි අදියර සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර ඇති බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම…