ප්‍රදේශ රැසකට ගිගිරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (9) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ බස්නාහිර පළාතෙත් පුත්තලම, ගාල්ල සහ මාතර…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (9) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ බස්නාහිර පළාතෙත් පුත්තලම, ගාල්ල සහ මාතර…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මැයි මස 19වනදා පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා. මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි…
විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එහිදී සඳහන් වන්නේ විභාග කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ එච්. ජේ.…
නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමට අදාළව අද (08) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදීද නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට නොහැකි වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා…
ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබෙනවා. ඉන්දු – පාකිස්ථන්…
තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කර තිබෙන…
අද (08) උදෑසන පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිපිරීම් තුනක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. පිපිරීම් වාර්තා වී ඇත්තේ…
මෙරට ළමුන් 2000ත් 2500ත් අතර පිරිසක් තැලසිමියා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිද්දි සමරකෝන් සඳහන් කළේ මෙරටින් වසරකට…
සමන්ත රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේ අද (08) දිවුරුම් දී තිබෙනවා. එලෙස පත් කෙරුණේ අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු…
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 අප්‍රේල් මාසය අවසානයේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.32ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා…