වෑන් රථ අනතුරකින් 12ක් රෝහලේ
මාතර, අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් දක්ෂිණ අධිවෙගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නයේදි මාර්ගය අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් අද(08) උදෑසන බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා. පොලීසිය…
මාතර, අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් දක්ෂිණ අධිවෙගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නයේදි මාර්ගය අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් අද(08) උදෑසන බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා. පොලීසිය…
මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළැඹෙන සතිය තුළ ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එම කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත්…
නව පාප්වරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමේ පළමු දිනයේ දී නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි වී තිබෙනවා. නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලාගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කාලගුණවිද්‍යා…
පළාත් පාලන මැතිවරණය තුළ දහවල් 1 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 35% ඉක්මවා ඇති බව වාර්තා වනවා. 2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වූ…
පෙරවරු 11 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් නිකුත් වී තිබෙනවා. ඒ අනුව එම ප්‍රතිශතයන් පහත පරිදි වේ. වව්නියාව 37% ත්‍රිකුණාමලය 28% රත්නපුර 20% කෑගල්ල 25% මන්නාරම 26% හම්බන්තොට 20% අනුරාධපුර…
නවක වධය සම්බන්ධයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ තවත් සිසුන් දෙදෙනෙක් අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එම විශ්වවිද්‍යාලයේම සිසුවෙක් නවක වධය නිසා පසුගිය දිනක සියදිවි නසා ගැනීමේ සිදුවීම…
ජනාධිපති අනුර කුමාර දිසානායක අද වියට්නාමයේ හෝ චි මින් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළෙලට එක් වනවා. එහි ප්‍රධාන ආරාධිත දේශනය පවත්වන්නේ ද, ජනාධිපතිවරයා විසින්. තුන් දින රාජ්‍ය සංචාරයක් සදහා…
අද පෙරවරු 10 වනවිට කළුතර දිස්ත්‍රික්කයේ 20%ක් ද, යාපනය දිස්ත්‍රික්කයේ 18%ක්ද, ඡන්දය භාවිත කර තිබෙන බව පවසනවා. එමෙන්ම ගම්පහ 20%ක්ද, බදුල්ල 21%ක්ද, ඡන්දය භාවිත කර ඇති බවටයි දිස්ත්‍රික් තේරීම් භාර…
අද (06) පෙරවරු 9.00 වන විට දිස්ත්‍රික්ක කිහිපය ඡන්ද ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය මේ වනවිට ලැබී තිබෙනවා. ඒ අනුව එය දිස්ත්‍රික්ක වශයෙන් ගත් විට දැක්වූයේ, නුවරඑළිය – 20%ක්, යාපනය –…