Month: May 2025

යුක්‍රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්

යුක්‍රේනය විසින් රුසියාවේ මොස්කව් නගරය ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් පවසා ඇත්තේ ප්‍රහාරයෙන් මේ දක්වා කිසිදු ජීවිත හානියක් සිදුව…

මැතිවරණ කොමසාරිස්ගෙන් නිවේදනයක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන අද (06) දිනයේදී සඳහා මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති යම් අයෙක් වේද ඔහුට ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ…

පළාත් පාලන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. එය පස්වරු 4ට අවසන් වීමට නියමිත අතර මෙවර ඡන්ද විමසීම පැවැත්වෙන්නේ, පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් 8287දෙනෙක් තෝරා…

ප්‍රදේශ කිහිපයකට සවස්කාලයේ වැසි

බස්නාහිර සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, ඌව, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලත් හම්බන්තොට…

මහේෂ් ගම්මන්පිල නැවතත් රිමාන්ඩ්

ඇප මත මුදා හරින ලද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු විසින් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙනි. ඉකුත් රජය සමයේ…

චාමර සම්පත් තවදුරටත් රිමාන්ඩ්

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා යළි මැයි මස 19වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරිමට නියෝග කර තිබෙනවා. ඒ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුවයි. (rednewsalert.lk)

නවකවධය සිදුවීමට අත්අඩංගුවට ගත් සිසුන් සිව්දෙනා රිමාන්ඩ්

නවකවධය ලබාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදු වූ සිසු මරණයට අදාළව අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනා එළැඹෙන මැයි මස 16වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙම නියෝගය ලබාදී…

ඉදිරියේදී තවත් අපරාධකරුවන් 20ක් දිවයිනට

විදෙස්ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවන් 20දෙනෙක් ඉදිරියේදී දිවයිනට රැගෙන එන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ප්‍රකාශ කළේ පසුගිය මාස 7 තුළ විදෙස්ගතව සිටි සංවිධානාත්මක…

නවක වදය ගැන සාකච්ඡා කරන්න සියලු උප කුලපතිවරුන් අද කොළඹට

දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්, අද(05) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න සඳහන් කළේ, එහිදී නවකවදය ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන…

සරසවි සිසුවාගේ මරණයට 04ක් අත්අඩංගුවට

සබරගමු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිසුන් 04දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සිසුන් අත් අඩංගුවට ගෙන ඇත්තේ නවක වද පනත යටතට අදාළවයි.…