විදෙස් චිත්‍රපට සඳහා 100%ක තීරු බද්දක්
වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු…