Month: May 2025

පාකිස්ථානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඉන්දියාවේදී අවහිර කරයි

පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්ථානය සම්බන්ධයෙන් දැඩි තීරණ ක්‍රියාත්මක කරමින් සිටින ඉන්දියාව, පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ද ඉන්දියාව තුළ අවහිර කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එලෙස අවහිර…

පසුගිය මාසයේ පැමිණි සංචාරකයින් ලක්ෂය පනී

අප්‍රේල් මාසයේ පළමු දින 28 තුළ සංචාරකයන් 165,113ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව මේ වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව…

පුංචි ඡන්දයට වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කවුළු වැසෙයි

බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කවුළු සඳුදා (5) සහ අඟහරුවාදා (6) වසා තබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත්මේන්තුව පවසනවා. එසේ වසා දැමෙන්නේ පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙනුයි. (rednewsalert.lk)

ඇමරිකාවට චීනයෙන් කොළ එළියක්

ඇමරිකාව සමඟ තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමේ හැකියාව තවදුරටත් තක්සේරු කරමින් සිටින බව චීනය ප්‍රකාශ කරනවා. ඇමරිකානු නියෝජිතයින් චීනය සමඟ අදාළ සාකච්ඡා පවත්වාගෙන යාමට කැමැත්ත පළ කර ඇති බවයි චීන වාණිජ…

ත්‍රිවිද හමුදාවේ පලාගිය සෙබලුන් 2325ක් අත්අඩංගුවට

ත්‍රිවිද හමුදා සේවයෙන් පලාගිය නිලධාරීන් ඇතුළු සෙබලුන් 2325දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය පෙබරවාරි මස 22වනදා සිට ඊයේ දිනය දක්වා සිදු කළ මෙහෙයුම්වලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති…

නව පාප් වහන්සේ තෝරා ගැනීමේ කටයුතු සූදානම් කෙරේ

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය (Conclave) හෙට (07) සිදුකිරීමට වතිකානය මේ වනවිට සූදානම් කරමින් පවතිනවා. ඒ අනුව පාප්වරණය පැවැත්වෙන…

ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය අද

ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය අද ආරම්භ වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී ඕස්ට්‍රේලියානු ඡන්දදායකයින් මිලියන 18ක් අපේක්ෂකයින් සදහා සිය ඡන්දය ප්‍රකාශ කර බවයි. එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම, සෞඛ්‍ය සේවා සහ…

පුංචි ඡන්දේ ප්‍රචාරක කටයුතු අද මැදියම රැ‍යෙන් අවසන්

පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රී 12ට අවසන් වනවා. මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ඡන්ද විමසීමට පැය 48කට පෙර ප්‍රචාරක කටයුතු අවසන් කළ බවයි. පළාත් පාලන ආයතන…

ජනපති අද වියට්නාමයට

ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාමයේ නිල සංචාරයක් සඳහා අද රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 55ක් සනිටුහන් කරමින් ජනාධිපතිවරයා හෙට සිට…

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් ඉහළට

මේ වනවිට පැතිරයමින් පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යාසාධක බළකායක් පත්කර ඇති බව බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එල්. ඒ. කළුකපුආරච්චි පවසනවා. ඔහු ප්‍රකාශ කළේ…