Month: May 2025

අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (03) උදෑසන නිකුත්…

බිහිසුණු අනතුරකින් 10දෙනෙක් ජීවිතක්ෂයට

උතුරු පිලිපීනයේ අධිවේගී මාර්ගයක සිදුවූ බස් රථ අනතුරකින් කුඩා ළමුන් සිව්දෙනෙක් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරින් තවත් පුද්ගලයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා…

මහා පරිමාණ දූෂණ සිද්ධි 15කට අධි චෝදනා

පසුගිය කාලයේ සිදු වූ මහා පරිමාණ වංචා හා දූෂණ සිද්ධි 15ක් සම්බන්ධයෙන් නුදුරේදීම අධි චෝදනා ගොනු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ පසුගිය කාලයේ…

විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු පිළිබඳ නිවේදනයක්

විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ විශ්වවිද්‍යාල මට්ටමින් එම කටයුතු…

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

එළැඹෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මැයි මස 05,06 සහ 07 යන දිනවලදී විදේශ…

මැයි 06 කොටස් වෙළඳපොළ කලින් වැසෙයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන එළඹෙන මැයි 06 අඟහරුවාදා දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පස්වරු 12:30ට අවසන් කරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම්දෙනවා. සාමාන්‍ය දිනවලදී කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සැසිය…

දුම්රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

අහංගම දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියේ අද (02) පෙරවරුවේ ත්‍රිරෝද රථයක් ගැටී තිබෙනවා. එහිදී වාර්තා වන්නේ අනතුරින් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල…

පුංචි ඡන්දයේ ප්‍රථිඵලය නිකුත් වෙන්නේ මෙහෙමයි

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතුද එම මධ්‍යස්ථානයේදීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා. සභාපතිවරයා ප්‍රකාශ කළේ මෙවර පළාත් පාලන මැතිවරණය කොට්ඨාස…

නව පනත් කෙටුම්පතකට කථානායකගේ සහතිකය

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය සහතිකය සටහන් කර තිබෙනවා. අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය මස 08 දින…

ඇමරිකාවේ මයිකල් වෝල්ට්ස්ට නව තනතුරක්

ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක තනතුරෙන් ඉල්ලා අස් වූ මයිකල් වෝල්ට්ස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තනාපති ධූරයට නිර්දේශ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ජාතික ආරක්ෂක උපදේශක තනතුරේ වැඩ බැලීමට…