Month: May 2025

බස් ගාස්තු වෙනසක් නොමැති බවට නිවේදනයක්

රුපියල් 12කින් ඩීසල් මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමිනුයි. බස්…

ත්‍රීවිල් ගාස්තු වෙනස් කිරීම ගැන තීරණය

රජය විසින් ඉන්ධන මිල ගණන් පහළ දැමූවත් ත්‍රිරෝද රථ ගාස්තුවල වෙනස්වීමක් තම සංගමයට ප්‍රකාශයට පත්කළ නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම…

ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර ව්‍යාප්තියක්

මේ වසරේ ජනවාරි පළමුවනදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 17,459ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ අප්‍රේල් මාසය තුළ…

ඉන්ධන මිල පහළට

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුවන…

ජනපතිගේ කම්කරු දින පණිවිඩය

ශ්‍රී ලංකාවේ වැඩකරන ජනයා ප්‍රමුඛ පොදු ජනතාව මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ මෙරට දූෂිත, ප්‍රභූ දේශපාලනය අවසන් කර ජනතාවාදී පාලනයක් තුළ රටත්, සමාජයත් ගැඹුරු සාධනීය පරිවර්තනයකට ලක් කරමින් තිබෙන අවස්ථාවක…

ලෝක කම්කරු දිනය අදයි

139 වැනි ලෝක කම්කරු දිනය අදට යෙදී තිබෙනවා. 1886 මැයි මාසයේ පළවෙනිදා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වී සටන් කළේ පැය අටක වැඩ මුරයක් සඳහා වන අතර අද සිහිපත් කරන්නේ…

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී තද වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම…