Month: May 2025

People’s Remittance ජයග්‍රාහකයන් 52කට බැංකොක් සවාරි

‘People’s Remittance වාසි කෝටියයි 2025’ වැඩසටහන යටතේ 2025.01.01 දින සිට 2025.03.04 දින දක්වා ජයග්‍රහණ හිමිකර ගත් සතිපතා ජයග්‍රාහකයන්ට සංකේතාත්මකව එම බැංකොක් සවාරි ටිකට්පත් පිරිනැමීම පසුගියදා සිදු කර තිබෙනවා. ඒ ප්‍රාදේශීය…

රජයේ ක්‍රියාමාර්ගවලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය

ජාතික සමඟිය, සංහිඳියාව සහ වගවීම පිළබඳව නව රජය ගෙන යන ප්‍රතිපත්ති සාමය අගයන ජනතාව දිරි ගන්වන වන සුළු බව එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩෲ ප්‍රකාශ කළා. ඒ ඔහු පසුගියදා…

ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය ඉන්දියානුවන් ගැන හෙළිදරව්වක්

ඉන්දු – පාකිස්ථාන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සන්නද්ධ ගැටුම්වලදී සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු වූ බවයි.…

දුමින්ද බන්ධනාගාර රෝහලට

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර…

ෆෝමියුලා රථයක් වාර්තාගත මුදලකට වෙන්දේසි වෙයි

2001 වසරේ පැවති ලෝක ශූරතා මොනාකෝ ෆෝර්මියුලා වන් තරගය ජය ජයග්‍රහණය කළ ෆෝමියුලා රථය වාර්තාගත මුදලකට වෙන්දේසි කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම රථය ඩොලර් මිලියන 18.17 ක මුදලකට…

පාර්ලිමේන්තුවේ සංඥා භාෂා පරිවර්තන පහසුකම් පුළුල් කිරීමට පියවර

එමෙන්ම පාර්ලිමේන්තුව තුළ දැනට ක්‍රියාත්මක වන සංඥා භාෂා පරිවර්තන පහසුකම් තවදුරටත් පුළුල් කිරීමටපාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ එම කාරක සභාව පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ…

ඉන්දියාව ජපානය අභිබවා යයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලෝක ආර්ථික දැක්ම වාර්තාවට අනුව ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වී තිබෙනවා. ඒ 2025 වසරේදී ඩොලර් ට්‍රිලියන 4ක ආදායමක් උපයාලමින්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ…

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට (26) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…

පාර්ලිමේන්තුවට නීති අංශයක්

පාර්ලිමේන්තුව සඳහා නීති අංශයක් පිහිටුවීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ එම කාරක සභාව පසුගිය දා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධනත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ…

සජබ ගාල්ල ආසන සංවිධායක ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බංඩාරිගොඩ එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු කියා සිටියේ පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරු පත්කිරීමේදී පක්ෂයේ නිර්ණායක වෙනස් කිරීමේ ගැටලුවක් මේ සඳහා බලපෑ…