සුළු හා මාධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ණය යෝජනා ක්‍රමයක්
වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් මෙවර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ…
වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් මෙවර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ…
කොළඹ පාරිභෝගික මිල දර්ශනය මඟින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය ජුනි මාසයේ -0.6%ක් ලෙස සටහන් වී තිබෙනවා. මැයි මාසයේදී එය සටහන් වුණේ -0.7%ක් ලෙසයි. පසුගිය මාසයේ 5.2%ක්ව පැවති ආහාර උද්ධමනය…
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (30) ඒකක 18,000 සීමාව පසුකර තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට කොටස් වෙළඳපොළ මෙම සීමාව පසුකළ බවයි වාර්තා වන්නේ.
හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේදී අධිබලැති C4 නමැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 156.07ක් රැගෙන ගිය ලොරී රථයක් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව පොලීසිය විසින්ය. පොලීසිය…
ශ්‍රී ලංකා පොලීසියේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් තිබෙනවා. හිටපු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත් කර…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කළ එච්. ඩබ්ලිව්. අයි. එස්. මුතුමාල ඇතුළු පොලීසියේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ස්ථාන මාරු කර තිබෙනවා. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාව මාරු…
බස්නාහිර, සබරගමුව,වයඹ සහ දකුණු පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (30) මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…
ධීවර අනතුරු වළක්වා ගැනීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කරන ලෙස ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත වෙත ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් දැනුම්දී තිබෙනවා. ඉදිරියේදී එවැනි අනතුරු සිදුවීම වැළක්වීම…
හෙට (30) දින සිට ජූලි මස 05වනදා දක්වා දිස්ත්‍රික්ක 16ක් පුරා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාස 111ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ…
තංගල්ල වෙරළට ඔබ්බෙන් ඊයේ (28) බහුදින ධීවර යාත්‍රාවේ සිට අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයා ගැනීම සඳහා බීච්ක්‍රාෆ්ට් KA350 ගුවන් යානයක් යොදවා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. එමෙන්ම පොලීසිය…