Month: June 2025

කොළඹ බලය ගැන අවසන් තීරණය අද

මෙරට ප්‍රධානම පළාත් පාලන ආයතනයක් වන කොළඹ මහා නගර සභාවේ මංගල සභා වාරය අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට නියමිතයි. පසුගිය මැයි 06වනදා පැවැති…

කාලගුණයේ වෙනසක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (16) මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක්…

ඉරාන ජනපතිගෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

මධ්‍යම ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් ඉරානය නවතම මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. එම ප්‍රහාරයන්ගෙන් ඊශ්‍රායලයේ පුද්ගලයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්වී තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. විදෙස්…

දයා ගමගේට අයත් ආයතන 3ක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට නියෝග

හිටපු අමාත්‍ය දයා ගමගේට අයත් බව කියන ආයතන තුනක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ ෆිනෑන්ස් සමාගමට අයවිය යුතු 104,229,342ක මුදලක් අයකර ගැනීමේ අරමුණින් බවයි වාර්තා…

ට්‍රම්ප්ගෙන් ඉරානයට පිළිතුරු

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුමට අමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධ නොවන බව ආමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන්…

නාවික සහ ධීවර ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…

පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසකට ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙක්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම ස්ථාන මාරුකිරීම් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සිදුකළ බවයි. එම ස්ථාන…

සිරියාව සහ ජෝර්දානය ගුවන් අවකාශ වසා දමයි

සිරියාව සහ ජෝර්දානය සිය ගුවන් අවකාශ වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ ඉරාන – ඊශ්‍රායල යුධ ගැටුම් හේතුවෙන්. සිරියානු ගුවන් කලාපය වසා දැමීමත් සමඟ ඩැමස්කස්, සනාස් සිරියානු ගුවන් සේවය අද…

බොරතෙල් මිල ඉහළට

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුධ ගැටුම් තත්ත්වය උත්සන්න වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර්…

ආචාර්ය ගීතා ගෝපිනාත් දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් අද (15) දිවයිනට පැමිණ තිබෙනවා. ඒ දෙදින නිල සංචාරයක් සඳහායි. සාර්ව ආර්ථික ඵලදායිදාව ළගාකර ගැනීම, ණය ප්‍රතිව්‍යූහගතකරණය සහ පාලනය සම්බන්ධයෙන්…