පාර්ලිමේන්තුව රැස්වන දින එළියට
පාර්ලිමේන්තුව ජුනි 17වනදා ජුනි 20වනදා දක්වා රැස්වීමට තීරණය වී තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය 5වනදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීයි. පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකදීම…