මහනුවර – පේරාදෙණිය දුම්රිය ධාවනය තාවකාලිකව නවතියි
මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ මහනුවර උසාවිය අසල දුම්රිය මාර්ගයේ ගිලාබැසීමක් හේතුවෙන්.
මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ මහනුවර උසාවිය අසල දුම්රිය මාර්ගයේ ගිලාබැසීමක් හේතුවෙන්.
23වන Manhunt International තරගාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ පියුමාල් සිතුම් ඊයේ (10) සමත් වුණා. මෙම තරගාවලිය පැවැත්වුණේ තායිලන්තයේදීයි. 23වන Manhunt International තරගාවලියේ ශූරතාවය ප්‍රංශය හිමි කරගෙන තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම…
2025 වසරේ දෙවන භාගය සඳහා වන විදුලි ගාස්තු සංශෝධනය අද (11) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ගම්පහ ප්‍රදේශ රැසකට අද (11) පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය…
ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය,…
කොත්මලේ – පූඩළුඔය මාර්ගයේ රථ වාහන ගමනාගමනයට මේ වන විට බාධා එල්ල වී තිබෙනවා. ඒ එම මාර්ගයට ගල්කොරිය ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්.
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි. ඒ අනුව ඇමරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
ශ්‍රී ලාංකීය ජනතාව ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත්වීමට බුදු දහම සමඟ සිදුවූ පරිවර්තනීය වෙනස ඉවහල් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ ඓතිහාසික මිහින්තලා පුද බිමේදී අද (10)…