Month: June 2025

අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් අධිකරණයට

අත්අඩංගුවට ගත් වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අද (10) අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (09) රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට…

අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක්.

පොසොන් වන්දනා සමයේ අනුරාධපුර පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ට ඕනෑම හදිසි අවස්ථාවකදී පොලිස් මෙහෙයුම් මැදිරිය සමඟ සම්බන්ධ වීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. 0252222124 එම දුරකථන අංකයයි. මේ අතර වන්දනමාන කිරීම…

IMF දෙවැනියා ශ්‍රී ලංකාවේ සංචාරයක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මෙරට සංචාරයක නිරත වීමට නියමිතට නියමිතව තිබෙනවා. ඒ අනුව ජුනි 15වනදා සහ 16වනදා ඇය මෙම සංචාරයේ නිරත වන බවයි වාර්තා වන්නේ.…

ජනපතිගෙන් විශේෂ ආරාධනයක්

පොසොන් පොහොය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී සිදුවීම් සමුදායක් සිදු වූ වැදගත් දිනයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ පොසොන් පොහොය දිනයෙන්…

හෙට ජලය නවතින ප්‍රදේශ මෙන්න

ගම්පහ ප්‍රදේශ රැසකට හෙට (11) පැය 10ක ජලකප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා…

සංක්‍රමණික වැටලීම්වලට එරෙහිව ට්‍රම්ප්සන් දැඩි තීරණයක්

සංක්‍රමණික වැටලීම්වලට එරෙහි විරෝධතාවලට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවත් ජාතික ආරක්ෂක භටයන් 2,000ක් සහ මැරීන් භටයන් 700ක් ලොස් ඇන්ජලීස් වෙත යපා තිබෙනවා. ට්‍රම්ප් පසුගියදා නියෝග කළේ ව්‍යාජ අවසරපත් භාවිත…

2025 මුල් මාස පහේ සුරාබදු ආදායම හෙළිවෙයි

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් 104%ක ප්‍රමාණයක් උපයා ගැනීමට හැකි වූ බව සුරා බදු දෙපාර්තමේන්තු පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායම රුපියල් බිලියන 242ක් වන බවයි.…

පොසොන් පොහොය අදයි

ශ්‍රී ලංකාවට අනුබුදු මිහිඳු මාහිමියන් වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය දිනය අදට (10) යෙදී තිබෙනවා. පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම…

අද සිට කාලගුණය කැළඹෙයි

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් අද (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං…

ගම්මන්පිල CIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ප්‍රශ්නගත බහාලුම් 323 සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එලෙස CIDයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.