නීති විරෝධී දුම්වැටි තොගයක් කටුනායකදී අල්ලයි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළේ පැමිණීමේ පර්යන්තයේදී නීති විරෝධි දුම්වැටි 7600ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ (08) රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටු පොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද…