කටුනායක ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් තීරණයක්
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු ආගමන විගමන කවුළු සඳහා මුහුණු හඳුනා ගැනීමේ කැමරා සවිකිරීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ මේ වන විට…
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු ආගමන විගමන කවුළු සඳහා මුහුණු හඳුනා ගැනීමේ කැමරා සවිකිරීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ මේ වන විට…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරුගේ නියෝගයකට අනුවයි. කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට…
ලබන මාසයේදී තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම දීමනාව ලබාදෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය උපාලි පන්නිලගේ සඳහන් කළේ ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීම…
මෙරට ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් පමණ පාසල් වයසේ දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ පාසල්වලින් 50%ක්ම මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙස…
ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12.00 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට සූදානම් වන බව වාර්තා වනවා. ඒ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ ඇති වූ දෝෂ සහිත තත්ත්වයට විසදුම්…
වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එම යතුරුපැදිය ඉදිරියට ඇදී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා. ඒ කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ කනදුල්ල ප්‍රදේශයේදීයි. කුලියාපිටිය දෙස සිට මාදම්පේ දෙසට…
පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් 5කට අයත් වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දෙවන දිනටත් සිදුකරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. පැය 24ක මෙම වැඩවර්ජනය ඊයේ (05)…
ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේදී නෞකාවක් ගිනි ගැනීමට ලක්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම නෞකාවක් මඟින් මෙක්සිකොව වෙත විදුලි මෝටර් රථ 800ක් ඇතුළු වාහන 3,000ක් රැගෙන යමින්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඌව, නැගෙනහිර…
10වන පාර්ලිමේන්තුව තුළ කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසදයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාවක් ඊයේ (04) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු…