චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට
චීන ජාතික කාන්තාවක් කොළඹ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. ඕස්ට්‍රේලියාවට සංචාර වීසා ලබාදෙන පව පවසමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරීම,…
චීන ජාතික කාන්තාවක් කොළඹ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. ඕස්ට්‍රේලියාවට සංචාර වීසා ලබාදෙන පව පවසමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරීම,…
සංඥා භාෂා පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව සංඥා භාෂාව පිළිගත් භාෂාවක් ලෙස ස්ථාපිත කිරීම තුළින් ශ්‍රවණාබාධිත තැනැත්තන්ට තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රවේශයක් ලැබෙන බවයි වාර්තා…
සමෘද්ධි පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාසවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා…
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ අද (05) අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. ඒ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන්.
රජයේ සහ පෞද්ගලික පාසල්වල 12 වන ශ්‍රේණිය වෙනුවෙන් පැවැත්වීමට නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 13වනදා අවසන් වීමට නියමිතව තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මාර්ගගත ක්‍රමය ඔස්සේ…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා. පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (04) හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය සිදු වන බවයි වාර්තා වන්නේ.
ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා. ඒ අනුව ජගත් පරිසර දින ජාතික සැමරුම් උත්සවය කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. මෙම උත්සවය අද උදෑසන 09.30ට ආරම්භ කිරීමට සැලසුම් කර…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12ක ජාතිකයන්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ Afghanisthan, Burma, Chad, Republic of congo, Equatorial Guinea, Eritrea, Haiti, Iran, Libya,…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (05) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඌව…
රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බදු සතියට සමගාමීව අද (03) සිට බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්. ඊයේ (02) සිට 08වනදා…