කෙහෙළියට සහ පුතාට ඇප
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන්…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන්…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල අද (03) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා. ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්. කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය ධූරයේ කටයුතු…
ඉදිරි වසර 5ක කාලසීමාව සඳහා දකුණු කොරියාවට නව ජනාධිපතිවරයක් තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීම අද (09) ආරම්භ වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ජනාධිපතිවරණය සඳහා මිලියන 44.39ක…
පළාත් පාලන මැතිවරණයේදී තනි පක්ෂයක් විසින් බහුතර බලය හිමි කරගත් පළාත් පාලන ආයතන 161ක වැඩ කටයුතු ඊයේ (02) නිල වශයෙන් ආරම්භ වුණා. එහිදී ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 151ක…
පාර්ලිමේන්තුව අද (03) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහන් කළේ පෞද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත…
ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ (02) ක්‍රියාත්මක කර තිබෙනවා. සාගර ජීවීන් හට සුවපහසු පරිසරයක් සැකසීම මෙහි අපේක්ෂාව බවයි වාර්තා වන්නේ. කොරල්පර පරිසර පද්ධතිවලට දැඩි…
යුරෝපයේ විශාලතම ගිනිකන්ද වන එට්නා ගිනිකන්ද සක්‍රීය වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එමඟින් කිලෝ මීටර් කිහිපයක් උසට අළු සහ දුමාරය පිටවෙමින් පවිතන බවයි. ඒ අනුව එහි සිටින සංචාරකයන් සහ…
ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් නිල සංචාරයක් සඳහා ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා. ඔහු සමඟ 15දෙනෙක්ගෙන් සමන්විත දූත පිරිසක් ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් විශේෂ ගුවන් යානයකින්…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ…
ජාතික තේරීම් කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30වනදා මෙම පත් කිරීම්…