ලාෆ් ගෑස් මිල සංශෝධනය නොවෙයි
ජුනි මාසයට අදාළව ලාෆ් ගෑස් මිල සංශෝධනය නොවන බව එම සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා.
ජුනි මාසයට අදාළව ලාෆ් ගෑස් මිල සංශෝධනය නොවන බව එම සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා.
හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 655ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වේයන්ගොඩ පොලිස් වසමේ පුංචි නයිවලවත්ත ප්‍රදේශයේදීයි. අදාළ සැකකරු සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගත් වෑන්…
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01) දින සිට ක්‍රමයෙන් අඩුවන බවට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම…