ගතවූ මාස 5ට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 2ක් නීතියේ රැහැනට
මේ වසරේ ගතවූ මාස 5ක කාලය තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 2කට ආසන්න ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. එළැඹෙන 26 වන…
මේ වසරේ ගතවූ මාස 5ක කාලය තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 2කට ආසන්න ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. එළැඹෙන 26 වන…
රුපියල් ලක්ෂ 369කට ආසන්න ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුවකට අදාළව අද (23) අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගෙන…
දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් අද (23) කොළඹට කැඳවා තිබෙනවා. ඒ අද පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි. ඒ අනුව දිවයිනේ සියලුම බන්ධනාගාර අධිකාරීවරුන් කොමසාරිස්වරුන්ට ඒ සඳහා පැමිණෙන…
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහින්ද සිරිවර්ධන පසුගියදා…
විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන විෂය ක්ෂේත්‍රයේ සහයෝගිතාව වෙනුවෙන් චීනයේ චෙන්ග්ඩු හිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත…
සිරියාවේ ඕතඩොක්ස් හි පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 22ක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 63දෙනෙක් තුවාල ලබා ඇති…
පොල් වගා කිරීමේ මණ්ඩලය “පොල් දෙසතිය” නමින් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ පොල් වගාවට හානිකරන සුදු මැස්සා ඇතුළු පළිබෝධකයින් මර්දනය කිරීම සඳහායි. පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි සඳහන්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (23) මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…
බැටරියක් සහිත වහලය මත සවිකරන සූර්ය පැනල පද්ධති සඳහා ගෙවීම ඒකකයකට රු.45.80ක් දක්වා වැඩි කර තිබෙනවා. මෙම මිල ලංකා විදුලි බල මණ්ඩලය විසින් සංශෝධනය කළ බව එම මණ්ඩලය සඳහන් කළා.
ඉරානයට එරෙහිව ඇමරිකාව බලය යෙදවීම ගැන තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම ගැටුම හැකි ඉක්මනින් පාලනයෙන් මිදීමේ අවධානමක්…