Month: June 2025

සමාජ මාධ්‍යයේ හුවමාරුවන අසත්‍ය තොරතුරු ගැන යුද හමුදාවෙන් නිවේදනයක්

සමාජ මාධ්‍ය ඔස්සේ යුද හමුදාව සම්බන්ධව පැතිර යන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යුද හමුදාව විසින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වන්නේ ලියකියවිලි මඟින්…

ජපානයට භූ කම්පනයක්

ජපානයේ හොක්කයිඩෝ වෙරළට ඔබ්බෙන් අද (22) අළුයම රික්ටර් මාපක 6.0ක භූ කම්පනයක් සිදු වී තිබෙනවා. මෙය ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසූ බවයි වාර්තා වන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම…

අගමැතිනියගෙන් ගුරු හිඟයට පිළියමක්

ගුරු හිඟයට පිළියමක් ලෙස ඉදිරි මාස 6 තුළ ඉගැනුම් පරතරය අවම කර ගැනීම සඳහා ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

මැද පෙරදිග යුධ ගැටුම් හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 73.84ක් ලෙසයි. එමෙන්ම බ්‍රෙන්ට්…

වායු බැලූනයක් කඩා වැටීමෙන් 08කට දිවි අහිමිවෙයි

බ්‍රසීලයේ වායු බැලූනයේ කඩා වැටීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම බැලූනයේ 21 දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ සෙසු 13 දෙනා රෝහල් ගතකර ඇති…

අල්ලස් ගත් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

අල්ලස් ගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් විසින්. වැලි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව සිදු…

ජාතිය අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ජාතිය අමතා තිබෙනවා. එහිදී අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ ඉරානය දැන් සාමය ඇති කර ගත…

ප්‍රදේශ කිහිපයකට කාලගුණය තරමක් අයහපත්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (20) මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…

බොරතෙල් මිල ඉහළට

මැද පෙරදිග යුධ ගැටුම් හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76ක් ලෙස සටහන් වුණා. එමෙන්ම බ්‍රෙන්ට්…

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ සූරියප්පෙරුම ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ ජුනි 20වනදා සිට බල පැවැත්වෙන පරිදි අදාළ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක…