Month: June 2025

දකුණු ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ ස්ථානයකට ප්‍රහාරයක්

ඊශ්‍රායල හමුදාව විසින් දකුණු ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයන් 51දෙනෙක්ට අධික පිරිසක් මියගොස් ඇති අතර පුද්ගලයන් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති…

කොළඹ පුරපතිනිය වැඩ අරඹයි

කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා. 2025 පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂිකාවක් වූ ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය…

ප්‍රදේශ රැසකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (18) මිලිමීටර් 50ක පමණ තරමක වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.නිවේදනයක් නිකුත් කරමින්…

කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළ අද(17) සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 78.24කින් පහත වැටී ඇති අතර එය 0.45%ක ප්‍රතිශතයක් ලෙස…

ඉන්ධන හිඟය පිළිබඳව ආණ්ඩුවෙන් ප්‍රකාශයක්

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි ඉන්ධන හිඟයක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා විශ්වාස නොකරන ලෙස කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.…

අධික වර්ෂාව නිසා ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් අද (17) ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා. කොත්මලේ ජලාශභාර ඉංජිනේරුවරුන් සඳහන් කළේ එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත්…

ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ විධායක නියෝගයකට අත්සන් තබයි

ඇමරිකාව වෙත නැව්ගත කරන බ්‍රිතාන්‍යයේ මෝටර් රථ සඳහා තීරු බදු අඩු කිරීමට අදාළ විධායක නියෝගයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කර තිබෙනවා. ඒ පසුගිය මාසයේ දෙරට අතර එකඟ වූ තීරු…

ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් විශේෂඥ වෛද්‍යවරයෙක් සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත. මෙලෙස අත්අඩංගුවට ගෙන…