Month: July 2025

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. ඒ මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන්. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අද…

රෝහිත අබේගුණවර්ධනගේ දියණියට ඇප

මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධනට ඇප හිමි වී තිබෙනවා. ඇයව අද (31) පෙරවරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 20…

මෙරට ධීවර යාත්‍රා ගැන සංගණනයක් කිරීමට තීරණයක්

මෙරට ධීවර යාත්‍රා පිළිබඳ සංගණනයක් කිරීමට තීරණය කර ඇති බව ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පවසනවා. ඒ මෙරට වෙරළ කලාපවල පවිත්‍රතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින්. ඒ අනුව මෙම සංගණනය අගෝස්තු…

අයිස් හා හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 105ක් හා හෙරොයින් ග්‍රෑම් 125ක් සන්තකයේ තබගෙන සිටි සැකකරුවෙක් ඊයේ (30) බොරැල්ල පොලි වසමේ සිසිර උයන මහල් නිවාසය අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බොරැල්ල පොලිස්…

ඉදිරි දිනවලදී කාලගුණයේ වෙනසක්

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව විසින් නිකුත්…

ආසන පටි නීතිය ඉදිරියේදී දැඩි වෙයි

ආසන පටි නීතිය ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික් ප්ර්වහන් කමිටුවට සහභාගී…

රෝහිතගේ දියණිය අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුනවර්ධනගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වලාන දූෂණ මර්ධන ඒකකයට භාරවී ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි. ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

හිටපු නාවික හමුදාපති තවදුරටත් රිමාන්ඩ්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න එළඹෙන අගෝස්තු 13වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙම නියෝගය පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී තිබෙනවා.

කුරුළු උයනේ හිමිකරුට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු ඇප මත මුදා හැර තිබෙනවා. ඒ ඔහුව අද (30) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 02බැඟින් වූ ශරීර ඇප 02ක් මත…