හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙක්ට ඇප
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙක්ට ගම්පහ මහාධිකරණය විසින් ඇප ලබාදී තිබෙනවා. ඒ මෙම නඩුව ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න ඉදිරියේ අද (03) කැඳවූ අවස්ථාවේදීයි. අදාළ සැකකරුවන් තිදෙනා…