සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ ඔස්සේ ඔබට ප්‍රතිඵල ලබාගත හැකියි. ඒ අනුව ප්‍රතිඵල…