ජූලි මාසයේ වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම් වෙත
ජූලි මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව අද (30) අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් දැනුම්දී තිබෙනවා. ඒ අනුව රු 3,003,840,000ක මුදලක් ප්‍රතිලාභීන් 600,768ක්…