දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේදී වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) ඇතැම් ස්ථානවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්…
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) ඇතැම් ස්ථානවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්…
යාපනය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් කොකාවිල් දුම්රිය ස්ථානය අසලදී අද (25) පස්වරුවේ කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා. මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.…
වියට්නාමයේ මධ්‍යම පළාතේ ටින්හි ප්‍රදේශයේ අද (25) අලුයම අනතුරකින් සිදු වී තිබෙනවා. එම අනතුරෙන් ළමුන් ඇතුළු 09දෙනෙක් මියගොස් ඇති අතර තවත් 16දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. විදෙස් මාධ්‍ය…
ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන ජූලි 28වනදා මාලදිවයිනේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. ඒ මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ ආරාධනයකට අනුවයි. මෙහිදී ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කරගැනීම…
නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරු එළඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එමෙන්ම මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සත්ත්ව ගොවිපළේ කළමනාකරු හා…
හිටපු අමාත්‍ය පී. දයාරත්න අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 89වන වියේ පසුවුණා. ඔහු 2001 සිට 2004 වසර දක්වා කාලය තුළ සෞඛ්‍ය, පෝෂණ සහ සුභසාධන අමාත්‍යවරයා ලෙස…
2025 වසරේ ගත වූ කාලසීමාව තුළ පරිගණක අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 5,400කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොළ සඳහන් කළේ…
දැවැන්ත රෙස්ලිං ක්‍රීඩකයෙක් වන ඇමරිකානු ජාතික හල්ක් හෝගන් නොහොත් ටෙරී බොලියා මියගොස් තිබෙනවා. ඒ හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන්. ඇමරිකාවේ ජෝජියාහිදී උපත ලැබූ ඔහු මියයන විට 71වන වියේ පසුවුණා.
රුපියල් කෝටි 40ක පමණ වටිනාකමකින් යුත් හෂීෂ් කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 196ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 298ක් රැගත් විදේශීය ජාතිකයෙක් අද (25) අලුයම ‘හරිත මාවත’ (Green Channel) ගමන් කිරීමේදී අත්අඩංගුවට…
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) ඇතැම් ස්ථානවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්…