ඔන්ලයින් ක්‍රමයෙන් දඩ මුදල් ගෙවීමේ හැකියාව සැප්තැම්බර් සිට
එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට රට පුරා ස්ථානීය දඩ මුදල් ගෙවීමේ පහසුකම ක්‍රියාත්මක කරන බව ICTA අධයක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ GovPay සහ ඉදිරියේදී හඳුන්වාදීමට…
එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට රට පුරා ස්ථානීය දඩ මුදල් ගෙවීමේ පහසුකම ක්‍රියාත්මක කරන බව ICTA අධයක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ GovPay සහ ඉදිරියේදී හඳුන්වාදීමට…
පාකිස්ථාන හමුදාපති ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර් මේ මස 21වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ දින තුනක සංචාරයක් සඳහායි. ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ඉන්දුනීසියාවේ සංචාරයකද නිරත් වීමට සැලසුම් කර ඇති…
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 28වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ප්‍රසන්න රණවීර අද (14) මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් කාංචනා එන් සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව…
ඉන්දුනීසියාවේ ටැනිම්බාර් දූපත් කලාපයේ වෙරළට ඔබ්බෙන් අද (14) රික්ටර් මාපකයේ 6.7ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. එරට භූ භෞතික විද්‍යා ඒජන්සිය සඳහන් කළේ මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් ඇතිව නොමැති…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (14) දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදාහැරීමට තීරණය කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් ඔහුව රුපියල් 250,000ක…
ශ්‍රී ලංකාව සඳහා වන ඇමරිකා එකසත් ජනපදයේ නව අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී එරික් මේයර් (Eric Meyer)…
තායිවානය ඔවුනේගේ දීර්ඝතම සහ පුළුල්ම වාර්ෂික යුධ අභ්‍යාසය ආරම්භ කර තිබෙනවා. ඒ අනාගතයේ එල්ලවිය හැකි චීන ආක්‍රමණයකට සුදානම් වීමේ අරමුණින් බවයි වාර්තා වන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ 22,000කට අසන්න භට…
හසලක – හෙට්ටිපොළ මාර්ගයේ උඩවලව ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ (11) අනතුරක් සිදු වී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයන් වයස අවුරුදු 28 සහ 73…
කොස්ගොඩ සහ පානදුර වෙඩි තැබීම් සම්බන්ධයෙන් මේ වන විට අඛණ්ඩව විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මේ වන විට කොස්ගොඩ මංසන්ධියේදී එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ 24 හැවිරිදි පුද්ගලයා…
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (12) මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…