ප්‍රදේශ රැසකට කාලගුණය තරමක් අයහපත්
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (10) මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (10) මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…
කුරුණෑගල – වඳුරාගල ප්‍රදේශයේ පිහිටි වාහන අමතර කොටස් අලෙවිසැලක අද (03) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. හදිසියේ හටගත් එම ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. කුරුණෑගල ගිනි නිවීමේ ඒකකය සඳහන්…
2025 වසරේ ගතවූ මාස 06ක කාලය තුළදී ශ්‍රී ලංකා රේගුව රුපියල් ට්‍රිලියනය (බිලියන 1,000) ඉක්මවූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසනවා. ඔහු මේ බව කියා සිටිඔයේ…
2026 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කිරීමට අදාළව අයදුම්පත් හා උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. අයදුම්පත් අදාළ සියලු ලේඛන සමඟ තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන්…
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙක්ට ගම්පහ මහාධිකරණය විසින් ඇප ලබාදී තිබෙනවා. ඒ මෙම නඩුව ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න ඉදිරියේ අද (03) කැඳවූ අවස්ථාවේදීයි. අදාළ සැකකරුවන් තිදෙනා…
බස්නාහිර, සබරගමුව,වයඹ සහ දකුණු පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (03) මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…
පසුගිය දිනවලට සාපේක්ෂව අද (02) රන් මිල තරමක ඉහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව කරත 22 ග්‍රෑම් 08ක මිල සටහන් වුණේ රුපියල් 259,050ක් ලෙසයි. කැරට් 22 ග්‍රෑම් 01ක මිල…
කොල්ලුපිට්ටිය සහ කොම්පඤ්ඤවීදිය අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.
බගවන්තලාව, කොටියාගල වත්තේ පහළ කොටසේ තේ වත්තක තිබියදී අද (02) නාදුනන මළ සිරුරක් හමුවී තිබෙනවා. වතුයායේ තේ දළු නෙළමින් සිටි කම්කරුවන් පිරිසක් විසින් එම මළ සිරුර දැක ඇති බවයි වාර්තා…
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) අවසර ලබා දී තිබෙනවා. එහෙත් විනිසුන් මඩුල්ල ප්‍රකාශ කළේ පෙත්සමෙන්…