Month: August 2025

ලාෆ්ස් ගෑස් මිල වෙනස් නොවෙයි

අගෝස්තු මාසයේදී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා. ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4115ක්ව…

රෝහිත අබේගුණවර්ධනගේ බෑණාට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණා වන ධනුෂ්ක වීරක්කොඩිට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වසින් අද (01) ඇප නියම කර තිබෙනවා. ඒ අනුව ලක්ෂ 20ක ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැර ඇති බවයි…

මේ වසරේ පසුගිය මාස 06 තුළ පොලිස් නිලධාරීන් 300කගේ වැඩ තහනම්

2025 වසරේ ගත වූ මාස 06ක කාලය ඇතුළත පමණක් පොලිස් නිලධාරීන් 300කගේ වැඩ තහනමට ලක් වී තිබෙනවා. වැඩබලන මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ රජයක් ලෙස තරාතිරම කුමක් වුවත්…

හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේනට ඇප

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධාගාරගත කර සිටි හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ඒ අල්ලස් කොමිසමේ නිලධාරීන්…

සවස් කාලයේදී ප්‍රදේශ රැසකට වැසි

උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්…