Month: September 2025

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මතයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන රහිතව අද (10) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් හිමි වී ඇති අතර විපක්ෂව ඡන්ද 1ක් හිමි වී ඇති…

මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ එළඹෙන සැප්තැම්බර්…

මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට

මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්. ඔහුව මෙලෙස අත්අඩංගුවට…

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යලි රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාවික හමුදාවේ හිටපු හමුදාපති (විශ්‍රාමික) අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න එළඹෙන සැප්තැම්බර් 24වනදා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. ඒ පොල්ගලවෙල මහේස්ත්‍රාත් අධිකරණය…

ප්‍රංශයේ නව අගමැති පත්කරයි

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නව ප්‍රංශ අගමැති ලෙස ඔහුගේ සමීපතම මිතුරෙක් වන සෙබස්තියන් ලෙකොර්නු පත්කර තිබෙනවා. ඒ ඔහු යටතේ පත්වන 06වන අගමැතිවරයා ලෙසයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ විශ්වාසභංග යෝජනාවකින් පැය…

ඇල්ල අනතුරේ බස් රථයේ හිමිකරු අත්අඩංගුවට

පසුගියදා ඇල්ල – වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථයේ හිමිකරු ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එම බස් රථය නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන්.

පස්වරු 1න් පසු කාලගුණයේ වෙනසක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (10) සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත්…

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසාට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ ඔහුව අද (08) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 02ක ශරීර ඇප මතයි.

ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී අනතුරක්

ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (08) බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා. ඒ වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ලංගම ඩීපෝව ඉදිරිපිට ප්‍රදේශයේදීයි. පොලීසිය සඳහන් කළේ අනතුරින් මෝටර් රථයේ ගමන්ගත්…

විදෙස් ගමන් බලපත්‍ර 83ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස විවිධ පුදගලයින්ට අයත් විදෙස් ගමන් බලපත්‍ර 83ක් සතකයේ තබාගෙන සිටි සැකකරුවෙක් සහ සැකකාරියක් ගණේමුල්ල පොලිස් වසමේ හොරගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගණේමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට…