සවස් කාලයේදී ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත්…
බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය වන කැතරින් ආර්යාව අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 92 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ. අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ පළමු ඥාති සහෝදරයා වන එඩ්වඩ්…
ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව විදුලි බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (06) දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (06) සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත්…
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ පෞද්ගලික හේතුවක් මත බවයි වාර්තා වන්නේ.
රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 280ක්, අයිස් ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 11ක්, රුපියල් 23,000කට ආසන්න මුදලක් සහ ජංගම දුරකථන 2ක් සමඟ ‘සීගිරියේ අතුරුදහන්’ නමින් පෙනී…
හෙට (06) පෙරවරු 10.30 සිට පස්වරු 7.30 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට පැය 09ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර එය අවලංගු කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන…
බැංකොක් සිට ඉන්දියාව හරහා නීති විරෝධීව මෙරටට ගෙනවිත් හරිත මාර්ගය ඔස්සේ රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 10 ග්‍රෑම් 750ක් රැගෙන යාමට උත්සහ දැරූ ඉන්දියානු ජාතිකයෙක් අත්අඩංගුවට…
ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (04) රාත්‍රියේ සිදු වූ අනතුර හේතුවෙන් අවශ්‍ය සහන කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටරයක් දියතලාව ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත…
පුද්ගලයින් 15දෙනෙක්ට දිවි අහිමි කළ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට දෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අදාළ බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින්…