ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ආධාර මධ්‍යස්ථානයක් අසළ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 150දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ගාසා තීරයේ දකුණු නගරයක් වන රෆා අසල එක්සත් ජනපදයේ සහය ලත් මානුෂීය ආධාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් අසලයි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ගාසා තීරයේ ක්‍රියාත්මක වන රෝහල් කිහිපයක් වෙත ඇතුළත් කිරීමටද පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *