ඇමරිකානු ගුවන් සේවයට අයත් ගුවන්යානයක් හෙලිකොප්ටරයක ගැටී පසුගියදා සිදු වූ අනතුරින් මියගිය පුද්ගලයන් 28දෙනෙක්ගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා.
ඇමරිකානු බලධාරීන්සඳහන් කළේ අනතුරට ලක්වූවන් පිළිබඳ මෙතෙක් නිල තොරතුරක් ලැබී නොමැති බවයි.
ඒ අනුව තවමත් හදිසි ප්‍රතිචාර දක්වන නිලධාරීන් 300දෙනෙක් පමණ ගලවා ගැනීමේ කටයුතුවල නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම කිමිදුම්කරුවන් සහ බෝට්ටු මඟින් මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක කර තිබෙනවා.