බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී අද (29) උදෑසන පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ එම අනතුරින් පුද්ගලයින් 30දෙනෙක් පමණ තුවාල ලබා තංගල්ල රෝහලට හා බෙලිඅත්ත හත්බෝධිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
(rednewsalert.lk)