මෙම වසරේ ගත වූ කාලය තුළ වන අලි 350දෙනෙක් පමණ මියගොස් තිබෙනවා.
වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ වෙඩි තැබීම්වලින් බවයි.
එම සංඛ්‍යාව වන 70කට ආසන්න බවයි වාර්තා වන්නේ.
එමෙන්ම විදුලි සැර වැදීමෙන් වන අලි 50දෙනෙක් සහ හක්ක පටස් ආහාරයට ගැනීමෙන් 35දෙනෙක් සහ දුම්රියේ ගැටී 10දෙනෙක් මියගොස් තිබෙනවා.