වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙක් සිය ධූරවලින් ඉවත්කර තිබෙනවා.

ඒ අනුව ගීතා කුමාරසිංහ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, අමිත් තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී. වී. චානක යන අමාත්‍යවරුන් එලෙස සිය ධූරවලින් ඉවත්කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *