මෙම මාසයේ මුල් දින 5 තුළ විදෙස් සංචාරකයන් 39,415දෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩි සංචාරකයන් සංඛ්‍යාවක් රුසියාවෙන් පැමිණ ඇති බවයි.

එම සංඛ්‍යාව 6,481ක්.

එමෙන්ම ඉන්දියාව, මහා බ්‍රිතාන්‍යය, ජර්මනි, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව යන රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *