කොංගෝ ජනරජයේ බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් 50දෙනෙක් මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කොංගෝ ගංගාවේ බන්දකා නගරය ආසන්නයේදී බෝට්ටුව ගිනි ගෙන පෙරළී ඇති බවයි.

අනතුරෙන් මගීන් සිය ගණනක් අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අනතුර සිදු වනවිට එහි ගමන් ගත් මගීන් සංඛ්‍යාව 400ක්.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *