මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා දියර කිරි ආනයනය වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 70ක මුදලක් වැය කිරීමට සිදුව ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පවසනවා.
ඇය වැඩිදුරටත් කියා සිටියේ, මෙරට ජනතාවගේ දියර කිරි අවශ්‍යතාවයෙන් දේශීයව නිෂ්පාදනය වන්නේ 40%ක ප්‍රමාණයක් පමණක් බවයි.
(rednews)