මත්ද්‍රව්‍ය පුවාහනය කර අලෙවි කළ බවට සැකපිට පුද්ගලයන් 8දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හලාවත, තොඩුවාව ප්‍රදේශයේදීයි.

මෙහිදී පොලීසිය විසින් එම මත්ද්‍රව්‍ය අලෙවිකර උපයාගෙන ඇති බවට සැක කෙරෙන රුපියල් මිලියන 18ක මුදලක් ද සිය භාරයට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *